රවටන්න එපා
Rawatanna Epa
Music: යසස් මැදගෙදර Lyrics: සජිත් අක්මීමණ
Font size:
ආදරයෙන් මා මිදී ඈතට යන්නම් යලිත් වෙන්න බෑ පෙම්වතා මා රවටවමින් ඔයා ගෙන ආ කදුලැල් රිදුම් සුව නොවේ දිවි තුරා අහස සේ පෙම් කලේ ඔබ නොවේ මම තමයි ආදරේ කලේ රවටන්නෙපා පෙම් හිතක් කිසි දිනේ ඔබ දන්නේ නෑ කදුලු බිදුවක අගේ මට උන්නේ ඔබ පමණි මේ දිවි තලේ හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ අදහන්න බෑනේ රංගනය ඔබගේ කෙලෙසේද රිදුම් මා දරාගන්නේ ඔබ කියපු සැම දේ ඉර හදක විලසේ විශ්වාස කෙරුවේ ආදරේ නිසා නේ සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම් ඔබේ සතුට මාගේ සතුට වේ රවටන්නෙපා පෙම් හිතක් කිසි දිනේ .../ නොමැරී මැරෙන්නේ හැමදාම මමනේ සිහිවෙලා ආයේ ඉවසන්න බෑනේ ඔබ දකින සිහිනේ මට දකිනු බෑනේ මගේ කදුළු මැද්දේ මා තනි උනානේ සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම් ඔබේ සතුට මාගේ සතුට වේ රවටන්නෙපා පෙම් හිතක් කිසි දිනේ .../