Home/Songs/ඔබේ සිනා ලඟ

ඔබේ සිනා ලඟ

Obe Sina Langa

Font size:
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. 
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. 
ප්‍රේමය හැදින්නෙමි.. 
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...// 

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්.... 
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ... 
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා... 
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා.. 

ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා.. 
ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා.. 
ප්‍රේමය හැදින්නෙමි.. 
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.