Font size:
රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම් නපුරු වුණේ ඇයි නුඹ මෙතරම් දැවෙන තැවෙන සිත් පොඩිකර දවා යුග දෙනෙත් හඬවන ප්‍රේමය නපුරු වුණේ ඇයි නුඹ මෙතරම් මුදු සිත් සුවඳින් පූදින දසන් අගට සිනහව කැන්දන ප්‍රේමය නුඹ මැයි සිප ගන්නට ඇගේ දෙකොපුල මට අවසර නොදුන්ය රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම් මා මිය ගිය මුත් නිසියම් දිනයක නුඹ නොමියන බව දනිමි ප්‍රේමය නුඹ මැයි ඉතිඑි කළොත් ඇගේ සිත තුළ මා පිළිබඳ මතක බිඳක් රුදුරු වුණේ ඇයි ....
Singers
Data
Last updated May 2026