හීන මල් හීන
Heena Mal Heena
Music: චමින්ද සමරනායක Lyrics: අසංග කරුණාරත්න
Font size:
හීන මල් හීන පොකුරක් අරන් එන්න ඔබ එන්න මීදුම මැදින් ඈත දුර ඈත ක්‍ෂිතිජය ළඟින් ඉන්න ඔබ ඉන්න සයුරක් ලෙසින්......// හීන මල් හීන පොකුරක් අරන්...... සීත රෑ සීත සඳ ගිනි අරන් මලක නා මලක සුවඳත් ගිහින් දුරක දැන් දුරක ආ ගිය ගමන් ආයේ නෑ ආයේ ඒ වගේ ඉතින්....... හීන මල් හීන පොකුරක්...... දියක පිනි දියක සිසිලස ළඟින් යන්නේ හැර යන්නේ සෙනෙහස තුළින් කඳුල දුක් කඳුල වැටෙනා නෙතින් මැදුර රජ මැදුර සුව නෑ ඉතින්...... හීන මල් හීන පොකුරක්......//