Font size:
මායා මගේ හිත වටකර සැරිසරනා මායා ඒ මායා නසා මල් උයනක් මවා පිදුවේ ඔබටයි බැතින් මා ඔබගේ ලොව ලතැවුල් නැත සීමා මා වට හසරැල් විසිරෙනවා // ලතැවුල් ඔබේ පවනක් ලෙසේ අත ගන්නම් මේ ආදරේ මායා මගේ ...... නිල් ගහකොළ උස් කඳු වැටි පීරා ඔබ මට වන විහගෙකු වෙනවා // ගීයෙන් ඔබේ සැනසී මෙසේ පිළිගන්නම් මේ ජීවිතේ මායා මගේ ........
Singers
Data
Last updated May 2026