දෙනුවන් හඩාවී මා සිත දැවේවී
Denuwan Handawi Masithe Dawewi
Font size:
දෙනුවන් හඩාවී මා සිත දැවේවී සෙවනැල්ල සේ දැවටිලා වෙන්වයාවී සුලඟක් සේ ඔබ හමුවී එනන්ට හැකිවේ නම් ඉමිහිරි අතීතයෙ බුඳුවක් පවසා යළි එන්නම් මගෙන් ඈතක පාවී ඔබෙ සිත දුර යාවි නම් රඳවා ගන්නට මා ලඟ ඔය සිත පුරමි පැතුම්
Singers
Data
Last updated May 2026