ගිරවෙකු පිට නැග
Giraweku Pita Nega
Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
ගිරවෙකු පිට නැග උක්දඬු දුන්නෙන්// මී මැසි රෑනෙන් විද හෙලුවා/// පියුම් සර වැදී උමතුවී සරෙන් හෝපලු තැවි තැවී ඉසුරු කෙලෙසද භාවනාවේ නැගෙන සිතුවිලි අනුහසින් පාර්වතීය මල් පුදන්නේ මී අඹෙන් විද වියළුවා දෑ සමන් විද නොසැලුනා නිලුපුලෙන් ඈත මුලාවී ඉසුරු කෙලෙසද භාවනාවේ දවනු මිස ඔහු නලලැසින් ගිරවෙකු පිට නැග උක්දඬු දුන්නෙන්// මී මැසි රෑනෙන් විද හෙලුවා///
Singers
Data
Last updated May 2026