දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ
Dedunne Pata Patin Adare Bandu
Font size:
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දූ සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ // ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා තන්හාවකින් ළං ළං වෙනා දේදුන්නේ පාට පාටින් .... රන් මෙවුලේ නෙත් රැඳේවී පා යුගේමේ සිත් අලේවී මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ දෑතේ පැටලී කාමී අඳුරේ කැන්දාගනී මෝහනය වී දේදුන්නේ පාට පාටින් ....
Singers
Data
Last updated May 2026