Font size:
කොහොදො තැනක හිට ගුලිවී නිදන්නේ කවුදෝ එතැන ඉඳගෙන අර බලන්නේ උණුසුම් රැයේ සීතල ගත සැලෙන්නේ පුරහඳ පෑව්වත් කළුවර දැනෙන්නේ මහන්සියෙනි මුව හසරැලි නගන්නේ කාන්සියට හඳ පෑරී අඩන්නේ බොඳ වූ සිහින රෑ තුන්යම මැවෙන්නේ කවුදෝ නිබඳ මට බොඳවී පෙනෙන්නේ කොහොදෝ තැනක .... සුවඳ දිදී මල් පූදින වෙලාවට කාගෙදෝ තවත් සුවඳක් දැනේ මට සිනා කවට තෙපුලෙන් පිරි සැදෑවට දෙනෝදහක් මැද තනිකම දැනේ මට කොහෙදෝ තැනක ......
Singers
Data
Last updated May 2026