පියමන් කෙරුවෙමු
Piyaman Keruwemu
Music: සෝමතිලක ජයමහ Lyrics: සෝමතිලක ජයමහ
Font size:
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන් පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු (දෙපා වාරු නැත ඔබ හැර යන්නට...//) (නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි කෝල හැඟුම් කෙළි කවට සිනාවයි...//) මල් නැටුමයි කළගෙඩි නැටුමයි (මගේ දෑස තුළ යළිත් ඇඳේවිද...//) පියමන් කෙරුවෙමු මහ වෙල්.... (කෙත කඳුළින් හස කැණින් මුවා කළ සොඳුරු පැතුම් පුරවා මන මත් කළ...//) මගෙ කෙළිළොල් විය ගෙවුන වගයි (මා හැදු පාසල් මව්නි දයාබර...//) පියමන් කෙරුවෙමු මහ වෙල්....