Font size:
අන්න සුදෝ අර පාට වලා සන්ධ් යාවේ විනෝදේ ප් රීති කෙරේ හා ප් රීතී කෙරේ නැළවේවී ආදර සුළඟ වැදී යස ඕලු පිපීලා නීල ජලේ හා නීල ජලේ ආලෙන් මාගේ හර්දේ පිරේ රස කෝකිල ගීතේ රාවේනී ගංගා ජලේ මල් පියලි වැටී පාවේවි කෝමල තාලේනී මංගල්ලෙකි අද ලෝක තලේ පෙම් සිහින මවාවී මාගේ ළයේ හා මාගෙ ළයේ පූජාසනේ මා ආදරයේහී මාලිනියේ මා පෙම් සිහිනේ ආවේ ළයේ සැනසීම පතා මා කීකරු ඔබ කුල භාර්යා වේ හඬ දේ හඬ දේ ඒ මාල ගිරා ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේ හා ආකාස ගැබේ රමණී සොබා රමණී සොබා සිරි ආනන්දේනි අද පාවේ පාවේ ආනන්දේනි හද පිනවාලා ඔබ මාගේ ප් රියාවී සසරේ පවා ආලේ සදාකල් පවතීවා සුර ලෝකෙ ප් රසාදේ ඒය ගලා තිර ආලේ නිසා අප පූජා ප් රියේ හා හා පූජා ප් රියේ
Singers
Data
Last updated May 2026