Font size:
මේ සෙල්ලමක් වෙන්නෙ නෑ අපේ මේ ජීවිතේ අතේ කාසි නැති දාට අපි හාමතේ වාසියක් ඇත්තෙ නෑ කව්රුවත් දන්නෙ නෑ අපේ ජීවිතේ ගෙවිලා යනවා ඔහේ වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා වතුරත් කපලා අනේ රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා කරුමයයි මල්ලියේ........ ඉඳලත් නොයිඳත් බෑනේ මේකෙනෙ ඉන්නට වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සැප නෑ මෙහේ කරලත් නොකරත් බෑනේ මේකෙනෙ ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය ණය විතරයි මගෙ ණය පොතේ තිත්තයි තනිකම මාගේ මදුරුවෝ විතරයි උන්නේ දුක සැප දෙකේ එක වගේ.... හන්දියේ කඩෙන් කන්නේ නෑ එ බත දිරවන්නේ අම්මගේ බත් ටික වගේ.. වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා වතුරත් කපලා අනේ.. රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා කරුමයයි මල්ලියේ........ ඉඳලත් නොයිඳත් බෑනේ මේකෙනෙ ඉන්නට වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සැප නෑ මෙහේ.. කරලත් නොකරත් බෑනේ මේකෙනෙ ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය ණය විතරයි මගෙ ණය පොතේ.. දවසෙම හිටගෙන ඉන්නේ නැ දහයට තේ දෙන්නෙ හරි යන්නේ නෑ ගේ වගේ.. අහස උසට වැඩ ඇත්තේ ඒ තරමට පඩි නැත්තේ දෙයියොත් දන්නෑ දුක අපේ.. වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා වතුරත් කපලා අනේ.. රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා කරුමයයි මල්ලියේ..... ඉඳලත් නොයිඳත් බෑනේ මේකෙනෙ ඉන්නට වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සැප නෑ මෙහේ... කරලත් නොකරත් බෑනේ මේකෙනෙ ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය ණය විතරයි මගෙ ණය පොතේ...//