චන්ද්‍රා පායන්න
Chandra Payanna
Music: දිනේෂ් ගමගේ Lyrics: මනුරංග විජේසේකර
Font size:
චන්ද්‍රා පායන්න ගංගා සිපගන්න හෘදේ ඡායා මවා රිද්දා සිපගන්න සීතේ බෑ ඉන්න ආලේ හිස්තැන් එපා නැතුවට කම් නෑ රන් මාලේ සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ වියදම් අඩුවට කරකාරේ ගත්තට අඩු නෑ ආලේ චන්ද්‍රා පායන්න.... සිංදූ ගංගා තීරේ මා දුටුවා හැන්දෑ යාමේ දෑසම සුව වින්දා සුළඟින් ඇසුවා නුඹ කොහිදෝ බැලුවා සුසුමේ දැවටී දුර යන්නට පැතුවා චන්ද්‍රා පෑයූ ගං තීරේ හෘදේ සුව කැන්දූ මේ හීනේ චන්ද්‍රා පායන්න.... නැතුවට කම් නෑ.... චන්ද්‍රා පායන්න....
Singers
Data
Last updated May 2026