නිල් අඹරේ
Nil Ambare
Music: රොමේෂ් සුගතපාල Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
නිල් අඹරේ සොඳුරු පැහැය ඔය දෙනෙතේ තවරන්න රතු මල් පොකුරේ පාට මුදු දෙතොලේ දවටන්න සමනල් රෑනේ එන්න මගේ තුරුලේ නැළවෙන්න ආදරෙයි මං ආදරෙයි මුළු ජීවිතේ පුරා ආදරෙයි... දේදුන්නේ නැගිලා නිල් අහසේ පැදලා තුරුලේ මගේ උණුසුම් සුවේ පුදනවා...// නෙකවර්ණ ලෝකේ පෙම් මල් ගොතා ගෙල පළඳවා සිප ගන්නවා... සිත් සයුරේ ගිලිලා සඳ අහසේ නැගිලා දෙනුවන් ඔබේ තරුවැල් වගේ දිලෙනවා// අප්‍රමාණ පෙම් ලෝකේ අනන්තය සොයා ඔබේ අත අරන් පිය නගනවා... නිල් අඹරේ...