Font size:
අපරිමාන වූ මිනිසුන් නැති ලොව අම්මා මෙන් කිසිවකුත් නැති ඔබේ සෙවණ යට අරුමය අම්මේ සැණෙකින් ගිනිදැල් නිවෙන හැටි හසරැල් පුරවා කඳුළැල් වළකා මගෙ පුංචි ලොව රකිනා හැටි යහපත්කරුණා දයා ගුණ තමයි ලේ කිරි කර ඔබ මට පෙව්වේ // ඒ ගුණ දම් අද ලොවට බෙදමි මං පතමින් ඔබ මතු සංසාරේ අපරිමාන වූ .... සෙත් කවියක් සේ බණ පදයක් සේ සසල සියලු දේ නිසල කෙරූ බියක් නොම දැනී යෝධ බල ලැබී මගෙ අම්මා ළඟ ඉන්නා තුරු //
Singers
Data
Last updated May 2026