හැඩකාරියේ
Hadakariye
Music: සංගීත් ඉද්දමල්ගොඩ Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
හද සාගරේ දඟ දාන හැඩකාරියේ නෙතු මායිමේ ළඟ නේන හැඩකාරියේ මගේ ආදරේ පිළිගන්නේ නැතුවා වගේ දුර ඇයි මෙසේ හිත ඉල්ලනා ආදරේ...... හැඩකාර ඔය දෑස ඉල්ලලා හැඬුවාම මුළු රෑක තනිවෙලා සිහිනෙන් වගේ ඔබ ඇවිත් ළංවුණා නිම වෙන්නේ නැහැ මේ හීන නම්....... හද සාගරේ...... හිත ගාව හැමදාම ඉන්නවා දඟ පෑව ඔය දෑස හොයනවා නෙතු මායිමේ ඇයි තාම හැංඟිලා ඔබ හැංඟුණා ඇති නේද දැන්...... හද සාගරේ......