Font size:
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ රන් පුන්සඳ වැනී බිසොවුන් රූ සිරි නැති දා පලක් වේද සිංහාසනේ වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ (මන්දරමේ දේදුන්න සේ පායාවි ඈ නාඩගම් මණ්ඩපේ රෑ තුන් යමේ මේ රංඟනේ ආනන්දයේ ප්‍රීති ඝෝෂා නැගේ...//) වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ (රාජ මාලිගේ සම්පත් හැරා මා හා ගිය සේම දුරු මාවතේ සසරේ සරා පෙරුමන් පුරා ආලෙන් බැඳී එන්න මගේ දේවියේ...//) වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ රන් පුන්සඳ වැනී බිසොවුන් රූ සිරි නැති දා පලක් වේද සිංහාසනේ වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ