Home/Songs/රාත්රියේ ඇවිස්සෙන

රාත්රියේ ඇවිස්සෙන

Rathriye Awissena

Lyrics: උපුල් ශාන්ත සන්නස්ගල
Font size:
රාත්රියේ ඇවිස්සෙන ප්රේමයේ
මඟ නොමඟ ගිහිං
හදවතේ පිටස්තරයා
ගිණිසිළුව දැක දහවලේ
ආදරේ ලුහුබඳින කාලේ
හදවතේ පිටස්තරයා

එකම සැනසුම ජීවිතේ
නොලැබී ලැබී ඔබ ලැබීමයි
ප්රේමයේ කවුළුවෙන් මුවා වී
එනිසාම සසලයි නිසලයි

පරම පිවිතුරු ප්රේමයේ 
නොනැසී නැසී ඔබ පැතීමයි
ප්රේමයේ දේවතා රුව ඔබයි 
එනිසාම ළඟයි තව දුරයි


Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.