Font size:
බැන්ද මට ආදර සුන්ද්‍ර වොලී රූබර කිම්ද පමා මේ ලෙද ඒවිද නේවිද....// ඉන්ඩ සැනසී සිත අන්දමකුත් නෑ මට නින්ද නැත රෑ දිනේ මා සිත සෝ ගින්නේ...// යාම වෙමි යානට ප්‍රේම වොලී සිහිකොට කොහොම සැනසෙන්නම් දෝ මේ දුක යාවිදෝ....// සුන්ද්‍ර වොලීලන් පෙර බැන්දේ මට ආදර දැන් මේ පැමිණි විනේ නෑ දන්නේ ඔහු....// දන්නේ වී නම් මේ කම සුන්ද්‍ර ම හිමි පෙම ඉන්ට සිත වෑ වේද මා සොයා ඒවිද....// මාගේ දෙගුරුන් අවයෝගෙ කලේ මට කාගේ සහයක් මට වේ ද සැනසුම් හද...// නැවි කඳුලෙන් මම සෝ වී පසු වෙනනෙමි සිහි වී මගේ ආදර රූ බර වූ හිමි....//
Singers
Data
Last updated May 2026