නිවාලන්න මා
Niwalanna Ma
Alokawarsha Music: ධනිත් ශ්‍රී Lyrics: ධනිත් ශ්‍රී
Font size:
නිවාලන්න මා...// හිමිවීමක් නැති නිමාවක් නැති ජීවිතේ පුරා කාටවත් නැති ආලයෙන් බැඳී හීනයේ නුඹේ එක බැල්මක් ඇති නිවාලන්න මා....//// මා ලය තුරා වැතිරී ඈ ගිමන්හරී හීනයක්ද මේ තාම දන්නැති මතකයෙන් ඇදී නුඹ හා ගෙවූ දිනේ එක මොහොතකුත් ඇති නිවාලන්න මා....////