හවසක මා
Hawasaka Ma
Music: මියුසික් අවන් Lyrics: මනුරංග විජේසේකර
Font size:
හවසක මා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මඟ මට කීවා.. හවසක මා.... සකුරා පිපිලා පිරුවට සදලා ආ මඟ සැරසූවා විද සුන් වඩනා සිතකුත් නැතුවා මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා හවසක මා නුඹ දැක මං මුලාවී.... අවරට නොයෙනා හිරුදැක හඬනා හිරු රැස් සැඟවූවා ඉන්නද කියලා කදුළුත් ඇහුවා ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා හවසක මා නුඹ දැක මං මුලාවී....
Data
Last updated May 2026