කඳුවැටි බිඳගෙන
Kanduweti Bindhagena
Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
කඳුවැටි බිඳගෙන - ගං වැව් මැඩගෙන නගරෙන් නික්මී - ගොම්මන් අඳුරෙම ඔබේ කැදැල්ලට - මා එන ලස්සන සසර පුරුද්දක් වාගේ දවසක කද බර - හෙලමින් බිම මත කිරුළු දරන්නට - රජෙකු වගේ හිඳ ආදර - පෙම් රජ - දහනේ මා - ඔබ - වෙතටයි ආවේ// කඳුවැටි බිඳගෙන - ගං වැව් මැඩගෙන........../ දෑසම දල්වන් - වාරෙන් වාරෙට මඟ බලමින් ඔබ - සිටිනු දකින සඳ දවසේ - වෙහෙසක් - නෑනේ මා - ඔබ - වෙතටයි ආවේ// කඳුවැටි බිඳගෙන - ගං වැව් මැඩගෙන........../ සසර පුරුද්දක් වාගේ////
Singers
Data
Last updated May 2026