ජීවත්වන තුරු
Jeewath Wana Thuru
Music: නවරත්න අත්තනායක Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
ජීවත්වන තුරු මා ඔබ සෙවණ පතනවා ආයෙත් වෙන්වෙන දවසක් නැතිය සිතනවා ජීවත්වන තුරු මා ඔබ සෙවණ පතනවා ආයෙත් වෙන්වෙන දවසක් නැතිය සිතනවා මතු කුමකට ළතැවෙමිදෝ ඔබට නොම හඬා මුතු අමුණමි නෙත් යුගකින් කඳුළු කැට කඩා ගෙට ගොඩවනු දකිනු රිසින් මිහිරි බස් දොඩා මම ළතැවෙමි ඔබ පැමිනුණු පසු හරිමි විඩා ජීවත්වන තුරු මා ඔබ... මගේය හඬගා කීමට කිසිත් නැති ලොවේ ඔබෙන් ලබමි සෙනෙහස එය මටම උරුමවේ වෙසෙනතුරු මිනිස්බව ලැබ වෙසෙන මේ බවේ ඔබට අහිමි මා මේ මතු දිනක පරනොවේ ජීවත්වන තුරු මා ඔබ...
Singers
Data
Last updated May 2026