Font size:
ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙකුගේ උනත් තරහ නෑ මං ආදරේ තරම දැනුන නම් යන්නෙ නෑ වෙන්වෙලා අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා ඉකිගසා හඩන ඇස් අතරින් දුක මගේ රූරලා ඉවසුව සරදම් විදවනු බෑ දැන් ජීවිතේ පෑරිලා ඔබ ඈත යන්න ගියපු ලෙසින් සමුගන්න දන්නේ නෑ මම නම් අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා විදවනා තරම දන්නවා නම් දුර රැදෙන්නෑ ඔයා අදහනු බෑ දැන් හැර ගිය දුර නම් ඔබ මගෙන් වෙන්වෙලා කවදාද එන්නේ නැවත ඔයා දැකගන්න ඉන්නේ තවම බලා ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙකුගේ උනත් තරහ නෑ මං ආදරේ තරම දැනුන නම් යන්නෙ නෑ වෙන්වෙලා අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා
Singers
Data
Last updated May 2026