මල් සිහින සොයා
Mal Sihina Soya
Music: කසුන් පොලගම්පල Lyrics: ඕෂදී කෞමාද
Font size:
(මල් සිහින සොයා සිත ඉගිල ගියා මගේ හුස්ම පවා නෙත් පාන හිනා ආදරය කළා සුසුම් හදට පවා හිත ළඟට වෙලා මං හිඳිමි බලා.....//) (තරු රෑනේ සඳ වාගේ තුරු යායේ මල වාගේ මේ දෑසින් වෙලා ගන්නෙමි.....//) ජීවිතේ ගඟුලැල්ලේ ආදරේ සහිරැල්ලේ සිහින සුළඟේ මා පාවෙන්නෙමි..... (ඔබ මාගේ මා දෑසේ දිදුලනා පෙම රහසේ දිවිය සේ මාගේ රැකගන්නෙමි......//) සිත් අහසේ මල් යහනේ සිතුවමක බැඳි සෙනෙහේ නෙත් මානේ සැතපී ඉන්නෙමි....... මල් සිහින සොයා......