Font size:
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ ආදරේ කියා අලුත් දෙයක් නෑ වින්ද වේදනා හදේ තවත් නෑ // ආදරේ ඕනෑදෝ කාට හෝ වේදනා ලබන්න ආසදෝ පාළුවෙන් මිදෙන්න ඕනේ කාටදෝ දෙන්නෙමි සහන් බිඳක් කියන්නකෝ මගේ හිතේ .............. නොදෙන්නෙමි අතීතයේදී ආදරේ දැන් දනිමි පුදන්නේ කොයි ලෙසේ පෙම්වතා වෙමි අදත් මෙමා නමුත් ඔබේ නොවේ හෙටින් පසු මා මගේ හිතේ .............//
Singers
Data
Last updated May 2026