කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා
Kandulu Hela Nabiliyata Sahal Garana Amma
Font size:
කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා සුසුම් හෙලා ගිනි දළු ගෙන ලිප මොලවන අම්මා වෙල්දෙනි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා ඉනි වැට ලඟ බලා සිටී අපි එනතුරු අම්මා මවුකිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා පෙවු කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා අම්මාවරුන් දුක් වින්දා අඬාලා කඳුළු හෙලා .... දරුවන් අනේ රජ වෙන තුරු මඟ බැලුවා දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා (බුදුවෙන පුතුන් හට ඇය ඉනිමං තැනුවා)..///
Singers
Data
Last updated May 2026