බැරි බර හින්දයි දරුවන් දුන්නේ
Bari Bara Hindai Daruwan Dunne
Music: රෝහණ වීරසිංහ Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
බැරි බර හින්දයි දරුවන් දුන්නේ බැරි බර හින්දයි දරුවන් දුන්නේ දරුවන්ටත් දැං දරුවන් ඉන්නේ මිත්තණියව ඔබ මිනිබිරියන්ගෙත් බර ඇයි උහුලන්නේ අම්මේ කොළින් කොළට අතු ඉති පල දැරුවත් ගහ වැඩිපුර ගෙඩි බිම හෙළුවා හිසෙත් හිතෙත් බර කොතරම් තිබුණත් ඔබට එකයි කාගෙත් දරුවා බැරි බර හින්දයි.... වැරහැලි ඇඳලා සැප නැත දැකලා රුව දුටුවම හදවත ඇල්වෙයි ඔබ බුදුවන්නේ ගහ කොළ යට නොව ගිහිගෙයි ගින්දර ලිප මුල්ලේ බැරි බර හින්දයි....