Font size:
අවපස අහසක තරු ලකුණක් සේ අපමණ සයුරක තුරු දසුනක් සේ දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුණේ මාවත අවහිර නිමවා දළ රළ පෙල සැතපෙනවා සැළමුතු සෙනෙහස මඳ පවනක් වී ගැඹරේ නිම මුමුණනවා දෝතක අසෙනිය ගවසා ඔබ පෙරමඟ හිනැහෙනවා විකසිත සිහිනේ සුබ කවියක් වී දෙනෙතේ සිත ලියැවෙනවා
Singers
Data
Last updated May 2026