Font size:
(ඇයි තරහෙන් මාන්නකාරී පලා දුවන්නේ දමලා මා මෙහි පලා දුවන්නේ දමලා මා)..// ඇයි තරහෙන් (ඉවසිලිවන්තී කෝප නොවේවී ශාන්ත දාන්ත වේ)..// (කෝපය නෑ නෙත බැලුවම තීගේ)..// සන්සුන් ලීලාවෙන් තිබේ සැදී තිබේ ස්වභාව සේවේ එපාය මිතුරී ගැන සංචල් සකි එපාය මිතුරී ගැන සංචල් ඇයි තරහෙන් (කවට කමින් මා ඇස් රතු වෙච්චී ශාන්තවන්තියගේ)..// (අල්ලා ස්වාමිනි දකුණත ඈගේ)..// ඉල්ලා දෙන්න සමා නෙතේ නැතේ එකෝප බැල්මා සිත්හි පවතී තද කෝපා ඇගේ සිත්හි පවතී තද කෝපා ඇයි තරහෙන්....