නිසල වෙලා
Nisala Wela
samuganne na Music: නාමල් උඩුගම Lyrics: නාමල් උඩුගම
Font size:
නිසල වෙලා හද නොසැලේ හසරැල් ආදරේ රතදර යුගෙන් ඔබේ සසලව යයි සිත මැලවුණු ඔබේ වත දොවමි කඳුලැල්ලකින් මගේ ඔබ නැතිදා මේ ලෝකේ තනිවේ මා දැවෙන සිතින් නෑසිය මිතුරන් ඒ හැම හමුවේ සමුගෙන යන අවසන් ගමනේ නිහඬ මුවින් මාගේ පෙම්වතියේ උහුලන්නද මේ දුක කෙලෙසේ නිසල වෙලා හද... මා සමගින් කීවේ මේ භවයේ එක මග ආ ඔබ වෙන්වන්නේ නිහඬ මුවින් මාගේ පෙම්වතියේ උහුලන්නද මේ දුක කෙලෙසේ නිසල වෙලා හද...