Font size:
යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න // අතින් අතට යන යෙහෙළියනේ හදවත් නොකඩන්න ඔබේ ආදරේ පැතූ යහළුව එපා තවත් රවටන්න ආදරයයි ජීවිතයේ අරුත එපා එය කෙලසන්න අප ජීවිතයේදී හැම මොහොතක් විමසිලිමත් වෙන්න නිසසල දිය ඇළ මතුපිට ලස්සන නොව ගැඹුරත් දන්න ආදරේ කරන්න පෙර යහළුව දෙවතාවක් සිතන්න යුවතියකට .... පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න //
Singers
Data
Last updated May 2026