Font size:
නිල් දෑසක් ළඟ නතරවෙලා මම දාහක් ඇස් පසුකර ඇවිදින් අහගෙන ඉන්නම් මම හැමදාමත් නිල් ඇස් කියනා පුරුදු වදන් සිතිවිලි අතවැල් බැද ඇවිදිද්දී තොරතුරු මොන මොනවත් විමසා // සිනා මිටක් මා ළඟ අතුරන්නේ සන්සුන් සිත දෝතින් උදුරා නිල් දෑසක් ........ සිතට සිතක් ආපසු දෙනවානම් මගෙ සිත ඔබ ළඟ තිබුනාවේ // එනකොට කොහොමද නොවී තියෙන්නේ මිහිරිම තනුවක් සංසාරේ නිල් දෑසක් ළඟ ........
Singers
Data
Last updated May 2026