Home/Songs/මගේ පුතා හරි හපනා

මගේ පුතා හරි හපනා

Mage Putha Hari Hapana

Font size:
මගේ පුතා හරි හපනා දවසක කොළඹට යනවා
පනම් තුනක් උපයනවා එයින් එකක් මට දෙනවා...
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...

මගේ පුතා හරි හපනා...//

මගේ පුතා හරි හපනා 
හ්ම්... හ්ම්... හ්ම්...
පනම් තුනක් උපයනවා. 
හ්ම්... හ්ම්... හ්ම්...

මගේ පුතා හරි හපනා...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.