Home/Songs/ආදරෙයි මං සමනලී

ආදරෙයි මං සමනලී

Adarei Man Samanali

Music: ප්‍රියන්ත නාවලගේ
Font size:
තුන් තිස් පැයක් මුළු මහ රැයක් //
ඉවසුමක් නෑ සිත සිතා
මගේ ආදරේ දන්නවද ඔයා
අහන්නදෝ මා කියනවද ඔයා 
ආදරේදෝ කියා 

ආදරෙයි මං සමනලී ////

මගේ පෙම් හිතේ
සක්මන් කළේ ඔයා
දිගැස්සියේ දඟකාරියේ හැඩකාරියේ
ඒ ඇයි කියා

ආදරෙයි මං සමනලී ////
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.