Font size:
ප්රේමයේ මංතලාවේ පා සටහන් අප දෙදෙනාගේ බොහෝ දුර ඇදුනු වග ඔබට මතකද තවම පා සටහන් බෝ ගැඹුරුයි ආදරේ පොළවටත් දැනෙන්නැති දුශ්කරම කාලයෙත් එක ලඟම ඇවිද ගිය පා සටහන් අප දෙදෙනාගේ ඔබට මතකද තවම නිදහසේ ඇවිදයන හැඟීමෙන් පාර වරදින්න ඇතී සමුගෙන වෙන් වීමට ගමන් මග අතරමග උමතු වී සැරිසැරූ පා සටහන් අප දෙදෙනාගේ ඔබට මතකද තවම ප්රේමයේ
Singers
Data
Last updated May 2026