නීල නුවන් යුග කවියක් විය ඔබගේ
Neela Nuwan Yuga Kawiyak Wiya Obage
Font size:
නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩඟේ පැටලී ඇයගේ හදින් ගැලූ සෙනෙහස සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිළ මත හිද හිමිඳිරියේ // ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ තනි වී නීල නුවන් යුග රළ රැලි හඬනා පුලින තලාවේ නිවතී දේදුනු සායම් කලතා ඇගේ හදේ දුටු සිතුවම ගැබ සමරන්නේ තනිවී
Singers
Data
Last updated May 2026