සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ
Santhapa Mawathe Sanwedana
Font size:
සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් තරුවක් ලෙසින් වැලපී හඞා රැයේ දැරියක් හිදී තනිවී දෙමංතලේ නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ හඞගා කියයි නටඹුන් අතීතයේ හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ සිහිලැල් සිඳී හද විල් තලේ මගේ සඳ තාරකා අදුරේ ගිලී ගියේ ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ
Singers
Data
Last updated May 2026