පැතුමක තුරුළුව
Pathumaka Thuruluwa
Music: ලසන්ත වීරසූරිය Lyrics: චතුක මධුරංග
Font size:
පැතුමක තුරුළුව තනිකඩ මේ හිත හොයන තරම් ඔබ දැනුනෙම නැතිනම් රහසෙම දවසක නැවතී නෙතු යට හීන තියන්නම් අවසර හිමි නම් නොසිතුව තරමට ළංවී ළඟටම දෙනෙත් කතන්දර කීවත් රහසින් වියළුණු නෙතු ළඟ ඉතිරිව නෑ පෙම ලෙන්ගතු පැතුමක දැවටෙන තරමින් නුහුරු වදන් මට ගලපා ගන්නට බෑ එක පෙළකට තාමත් හරියට නුපුරුදු ඒ හැම වදනම එක් කර ගලපා දෙනු මැන ඔබ වෙන හිතකට මං වත් නොදැනිම හදවත ඉපදුන ඒ පොඩි පැතුමට ළඟ ඉඩ නැතිවෙද කඳුළක රිදවන පෙර මතකයකට පිදුවෙමි සන්තක හැම පැතුමම මම මතකය අමතක කර මතු දවසක එනතුරු ඉන්නද මං තනිකඩවම මතු හෙට දවසක මේ හිත් මළුවට එන්නට අවසර නෑ වෙන හිතකට පැතුමක තුරුළුව ....
Singers
Data
Last updated May 2026