ඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳ
Isurumuniyehi Pathali Galaka Hinda
Font size:
ඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳ ආලය ලීලය පෑ විස්මිත ගල් වඩුවානෙනි ඔබ හට අප ණය ගැති නොවේදෝ තුරුලට ලංවී පෙම් රස උරණා රසයේ රස උල්පා පෙමට කැපවුන පෙම් යුවලකි ඒ සීගිරි රජු සවසේ ඉසුරුමුණියෙහි.... පිවිතුරු සුකුමල පෙම්බරියගෙ ඒ සිහිලස ලයට වැදී ආලය වේ යැයි පැවසෙන ගීයයි ඔබ වෙනුවෙන් ගිලිහේ ඉසුරුමුණියෙහි....
Singers
Data
Last updated May 2026