වැරදි කරලා
Waradi Karala
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: සජිත් චතුරංග
Font size:
වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනා ඔබට වැටහෙයි නුදුරු දිනකින් මමයි නිවැරදි කියා ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවා නම් තාම ඔබගේ තමයි මං ආදරෙන් සෑමදා දෙණයන ඔබගේ සිහිවන මොහොතේ හදාගන්න බෑ හිත මාගේ මතකය අපගේ ඔබ හැර ගියසේ දමා යන්න බෑ මට ආයේ ඉක්මනින් තරහා වීලා මාව සැක නොකෙරුවා නම් තාම ඔබගේ තමයි මං ආදරෙන් සෑමදා වෙනතක රහසේ ඔබ ගිය දිනයේ බලා ඉන්න බැරි නෙතට මගේ කදුලැලි ඉනුවේ දුකටයි මහදේ දරාගන්න බැරි තැනම ලදේ ඉක්මනින් තරහා වීලා මාව සැක නොකෙරුවා නම් තාම ඔබගේ තමයි මං ආදරෙන් සෑමදා වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනා ඔබට වැටහෙයි නුදුරු දිනකින් මමයි නිවැරදි කියා ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවා නම් තාම ඔබගේ තමයි මං ආදරෙන් සෑමදා..