Font size:
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා....// සිහින මාවතේ පාකර පැතුම් බිඳහෙලා සිතට වේදනා දී තව සිතක් හිනැහිලා.....// දිනෙක මේ... ඔබට මා එපා වී යන නමුත් වෙන්වෙලා නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා.....// දිනෙක මේ...//