සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන්
Sundarai Oba Nihanda Balmen
Font size:
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම පෙම්බරයි මගෙ හැඟුම් ඔභ ගැන නිතර සිතුවාම ඔබම විතරයි මම පතන්නේ සසරේ හැමදාම ඔබව මට හරි දුර තමයි නමුදු මගෙ සිත ඔබ ලගයි සොයා එන්නට මට හිතයි සුළඟ නුඹ ගැන තතු කියයි// සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම ඔබව සිහිවී සිත හඩයි කඳුළු නෙතු අග ඉකි ගසයි සිතේ සිතුවිලි ඔබ ගැනයි ඔබට මම හරි ආදරෙයි // සුන්දරයි ඔබ ....
Singers
Data
Last updated May 2026