Font size:
හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවිතුරා හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා පැතුවා වගේ මගේ ආදරෙත් නුඹටම තමා හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවිතුරා හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා...... දුටුවාම මුල් දවසේ ඇස් වලින් කී කතා සිටියාට නොකියාම මට තේරුණා සසරේම ආ විලසේ ආදරේ දල්වාලා නුඹ ගාව දැවිටීලා මා සැනසුණා ඔයානේ සිනාවේ මගේ හිමිකාරි සංසාරිකා...... හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවිතුරා හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා...... දුර යන්නේ නුඹ කෙලෙසේ මම නේද මල්සරා පැතු හීනේ එළිවෙන්නේ නුඹ ළඟ තමා රිදුණාම ජීවිතයේ යළි එන්න මා සොයලා හැමදාම තනිවීලා නුඹ එනතුරා ඔයානේ සිනාවේ මගේ හිමිකාරි සංසාරිකා...... හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවිතුරා හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා...... හදවතේ......