Font size:
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක් හඞ වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක් කතා කරන්නට අප ගැන බිඳුවක් අප ගැන අසනා අයට ඉතින් කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මන් අළු පාය හැන්දාවේ වැහි බින්දු පොද වැටෙන ගන් දෑල ඒ වගෙද මට කියන් දන් පඳුර උනැටුව රන් පාට සමනල්ලු මන් කොහිද ඇසුවාද මට කියන් රන් පාට දැවටිච්ච තුරු වඳුළ මත පිපුණ පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන් මන් නුඹේ හිත ලඟම උණුහුමට ගුලිවෙච්ච මල් සමය නිම වුනිද මට කියන්
Singers
Data
Last updated May 2026