Home/Songs/පා වෙලා වළාකුලේ ඒවිද අම්මා

පා වෙලා වළාකුලේ ඒවිද අම්මා

Pawela Walakule Ewida Amma

Music: නිමේෂ් කුලසිංහ Lyrics: කසුන් තරින්ද්‍ර
Font size:
උණුහුම තියෙනා තුරුළට - දෑත් කාගේ මේ 
සෙනෙහස ගලනා උල්පත - අම්මා මගේ 
දෝතට පුරවා නහවම් - දූ සඳලියේ 
හිනැහෙමු මල ලාස්සන සේ - රූ පැහැදිළි 

පා වෙලා වළාකුලේ  - ඒවිද අම්මා 
සුර අංගනා මග සරසනා - හිදිමු අපි බලා

Singers

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.