අනුරාධපුරය ඔබයි
Anuradhapuraya Obai
Music: වික්ටර් රත්නායක Lyrics: සුනිල් ආරියරත්න
Font size:
(අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ...//) (වල් බිහිවන්නට නාරිනු මැන කෙත් යාය නිල දිලෙනා සිඳ බිඳලන්නට නාරිනු මැන දිගුවාපි රැලි නැගෙනා...//) (අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ...//) (යට ගිය ඉසුරයි අහස සිඹින මහ ථූප මන බඳනා පොපියන දෙනෙතයි හෙට දවසට මිණි පහන නෙත ගැටෙනා...//) (අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ...//)