මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
Malathi Nubai Nubatath Adare Thamai
Font size:
මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි ජීවිතේ දුකයි ගලන්‍නෙ කඳුළු මල් දමයි කඳුළු මල නුඹයි දැන්නම් සුවඳ නැති හැඩයි අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඩයි මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි ලැමට තුරුලුවු ගෝමර සඳට අත වනයි මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුලුවෙයි // බාල බොලඳ නුබේ හිතට සුවඳ හාදු දෙයි හාදු දෙතොල් පෙතිවල කිරි සුවඳ ගලා යයි මාලතී නුඹයි .... සඳ එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි කෝල කොමල රැව නුඹගේ අතින් අතට යයි // කාසි කොලවලට සෙයිලමේ රැය පහන් කරයි හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි මාලතී නුඹයි ....
Singers
Data
Last updated May 2026