මහද ප්‍රේමාදරේ
Mahada Premadare
Music: නිහාල් ගම්හේවා Lyrics: නිහාල් ගම්හේවා
Font size:
(මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ ඉතිරේවි ගංඟා ලෙසේ සිතුම් රැල් නංවලා.. මල් පීදිලා ඔබෙ පෙම් සුවේ මා සොයා...//) (දෙෙවයේ කෲර සෙවනැල්ල එලවා දමා ජීවිතේ රන් විමන් සාදවා...//) සමසේ බෙදා.. දුක් වේදනා.. භවයෙන් භවේ අපි යමූ.. මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ ඉතිරේවි ගංඟා ලෙසේ සිතුම් රැල් නංවලා.. මල් පීදිලා ඔබෙ පෙම් සුවේ මා සොයා (රුදුරු වෙසෙකින් බැඳී ගැහැට දෙන චේතනා නිබඳ ගෙනදේ විරහ වේදනා...//) සැකයෙන් මිදී.. කුළුණක් ලෙසේ ඉඳිමූ අපේ ලෝකයේ (මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ ඉතිරේවි ගංඟා ලෙසේ සිතුම් රැල් නංවලා.. මල් පීදිලා ඔබෙ පෙම් සුවේ මා සොයා...//) මහද ප්‍රේමාදරේ