Font size:
මැණිකේ සුදු මැණිකේ මැණිකේ පැතුම් මගේ හදවතේ සුසුම් නිම වුණා මගේ සිහින ලොව පිබිදුණා මගේ හදවතේ සුසුම් නිම වුණා මගේ සිහින ලොව පිබිදුණා මගේ කුඹුරේ පහළ කුඹුරේ කුඹුරේ කරල් පැසේ මද සුළං හමා නැලවුණා වගේ කොමල පා යුග නගනු පෙනේ මද සුළං හමා නැලවුණා වගේ කොමල පා යුග නගනු පෙනේ සඳෙහි සුපුන් සඳෙහි සඳෙහි කැළුම් වගේ හද මගේ සදා ඔබ වෙතේ පුදා සිතෙහි නව රස පිරි ඉතිරේ හද මගේ සදා ඔබ වෙතේ පුදා සිතෙහි නව රස පිරි ඉතිරේ මැණිකේ සුදු මැණිකේ මැණිකේ පැතුම් මගේ හදවතේ සුසුම් නිම වුණා මගේ සිහින ලොව පිබිදුණා මගේ හදවතේ සුසුම් නිම වුණා මගේ සිහින ලොව පිබිදුණා මගේ කුඹුරේ පහළ කුඹුරේ කුඹුරේ කරල් පැසේ හද මගේ සදා ඔබ වෙතේ පුදා සිතෙහි නව රස පිරි ඉතිරේ හද මගේ සදා ඔබ වෙතේ පුදා සිතෙහි නව රස පිරි ඉතිරේ
Singers
Data
Last updated May 2026